බදු නිදහස නිසා රජයට බිලියන 60ක් පාඩුයි!

By Shehan Apr 26, 2025 05:22 AM GMT
Report

බදු නිදහස් සීමාව රුපියල් ලක්ෂ 12 සිට රුපියල් ලක්ෂ 18 දක්වා ඉහළ දැමීම හේතුවෙන් රජයට රුපියල් බිලියන 60ක පමණ බදු ආදායමක් අහිමි වන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

හමුදා නිලධාරියාට බැන්න පොලිස් නිලධාරියාට වැඩ වරදියි

හමුදා නිලධාරියාට බැන්න පොලිස් නිලධාරියාට වැඩ වරදියි

2025 වසර සඳහා රජය විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නියම කර ඇති බදු ආදායම් ඉලක්කය රුපියල් බිලියන 2,195ක් බව එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් බී.කේ.එස්. ශාන්ත මහතා සඳහන් කළේය.

බදු ජාලය පුළුල් කර, බදු නොගෙවන පුද්ගලයින් බදු ජාලයට ඇතුළත් කර ගැනීම සඳහා පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත්, ඒ ඔස්සේ බදු ආදායම ඉහළ නැංවීමට පියවර ගන්නා බවත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

ගුවන් යානයක් කඩා වැටීමෙන් පොලිසියේ 06ක් ජීවිතක්ෂයට

ගුවන් යානයක් කඩා වැටීමෙන් පොලිසියේ 06ක් ජීවිතක්ෂයට