ඔබේ ඉසෙඩ් ලකුණ කීයද..? Z ලකුණ මත ඔබටත් රජයේ රැකියා
ඩලස් අලහප්පෙරුම මහතා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ,අපොස උසස් පෙළ සමත්වීම සුදුසුකමක් ලෙස ඇති රාජ්‍ය සේවයේ පුරප්පාඩු පිරවීමේදී ඉසෙඩ් ලකුණේ අගය මත එය සිදුකළ යුතුයැයි පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර තිබේ.
එම යෝජනාව ඉදිරිපත් කරමින් ඒ මහතා පැවසුවේ දේශපාලන අවශ්‍යතා සහ පෞද්ගලික රුචි, අරුචිකම් මත ඇතිකරන ප්‍රතිපත්ති රාජ්‍ය සේවයට හානියක් සිදුකර ඇති බවයි.