මරු ආණ්ඩුව මාලිමාවෙන්ම මාලිමා මන්ත්‍රීගේ ගෙදරට වෙඩි - හඩපට එළියට

Report

පසුගියදා වැලිගම ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රී තාරක නානායක්කාර මහතා ගෙන් නිවසේ ගේට්ටුවට වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ. මෙම සිදුවීම සිදු වී ඇත්තේ ඇයි සහ ඒ සිදුකර ඇත්තේ කවුරුන්ද යන්න පිළිබඳව මන්ත්‍රී තාරක නානායක්කාර මහතා ඉඟි පළ කර තිබේ.

මේක දානමය සේවයක් නෙමෙයි ගුරු සේවයක් - ගුරුවරුන් සාධාරණ වැටුප් වැඩිවීමක් ඉල්ලයි

මේක දානමය සේවයක් නෙමෙයි ගුරු සේවයක් - ගුරුවරුන් සාධාරණ වැටුප් වැඩිවීමක් ඉල්ලයි

ඒ අනුව මෙම සිදුවීමට මුල් වී තම නිවසේ ගේට්ටුවට වෙඩි ප්‍රහාරයේ එල්ල කරන ලද්දේ තමන්ගේම පක්ෂයේ පුද්ගලයන් බවට තමාට සැකයක් පවතින මන්ත්‍රී තාරක නානායක්කාර මහතා පවසයි.

ඔහු මේ ආකාරයෙන් පවසා තිබෙන හඬ පටයක් සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන බවට සඳහන් වේ. සඳහන් වන ආකාරයට ඔහු මේ ගැන පවසා ඇත්තේ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් වන ලසන්ත වික්‍රමසේකර සමඟ දුරකථනයෙන් සංවාදයක යෙදෙන අතරතුරයි.

මාරවිල වෙඩිතැබීමක්, කාන්තාවක් ජීවිතක්ෂයට

මාරවිල වෙඩිතැබීමක්, කාන්තාවක් ජීවිතක්ෂයට

ඇතිව තිබෙන තත්වයන් මත තමන් විසිහතර වන දා පැවැත්වෙන සභා වාරයට පැමිණෙන්නේද යන්න පවා තීරණයක් කර නැති බවත් හෙතෙම කියා සිටියි.

හන්තානේ මට ඇති අක්කර 43ක් නෑ චමින්ද්‍රාණී කිරිඇල්ල කෑගහයි

හන්තානේ මට ඇති අක්කර 43ක් නෑ චමින්ද්‍රාණී කිරිඇල්ල කෑගහයි