රාජ්‍ය බැංකු පද්ධතිය විශේෂ තීරණයක් ගනී..

Central Bank of Sri Lanka The Bank of Ceylon Government Of Sri Lanka People's Bank
By Aruna Aug 01, 2023 02:06 AM GMT
Aruna

Aruna

Report

රාජ්‍ය බැංකු පද්ධතිය රජයේ නිවාඩු දිනවලද විවෘතව තැබීමට රජය විසින් තීරණය කර තිබෙනවා.

එම තීරණය ගැනීමට හේතුව ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේ, අස්වැසුම සමාජ සුබසාධන ප්‍රතිලාභ ලබාගැනීමට සිටින පිරිසට ගිණුම් විවෘත කිරීමට පහසුවන ලෙසටයි.

අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ වැඩසටහන සඳහා සුදුසුකම් නොලැබූ පවුල්වලට සමෘද්ධි දීමනාව තවදුරටත් ලබාදීමට රජය තීරණය කර ඇත.

ReeCha