ධනය උපයාගත් ධනවතුන් පරිස්සම් වෙන්න..ආණ්ඩුවෙන් කරන්න යන විශේෂ දේ මෙන්න.

Anura Kumara Dissanayaka Government Employee Government Of Sri Lanka
By Aruna Oct 20, 2024 07:35 AM GMT
Aruna

Aruna

Report

අයථා ලෙස ධනය උපයා ගත් පුද්ගලයන්ගේ දේපල රාජ සන්තක කර පවරා ගැනීමට නව ආයතනයක් පිහිටුවීමට රජය සැලසුම් කර තිබෙනවා.

නව ජනපති අනුරට දෝශාභියෝගයක් ගෙන එන ආකාරය ගැන ගම්මන්පිලගෙන් දැනුම්දීමක්..

නව ජනපති අනුරට දෝශාභියෝගයක් ගෙන එන ආකාරය ගැන ගම්මන්පිලගෙන් දැනුම්දීමක්..


‘වත්කම් ප්‍රතිෂ්ඨාපන ආයතනය’ හෝ එවැනි නමකින් එය හැඳින්වීමට නියමිතව ඇති බවයි පැවසෙන්නේ.

අයතා ලෙස උපයා ගත් මුදල් හෝ මුල්‍ය විශුද්ධිකරණය හරහා සොයාගත් මුදල් සහ හෙළිකළ නොහැකි වත්කම් හඳුනාගෙන අදාල නීතිය ක්‍රියාත්මක කිරීමට මේ හරහා ක‍්‍රමවේදයක් සැකසෙන බවයි වාර්තා වන්නේ.

කාන්තාවගේ හිස කඳෙන් වෙන් කරලා..හලාවත ගින්නෙන් මිය ගිය තිදෙනාගේ සිද්ධියේ අලුත්ම කතාවක් එළියට.(UPDATE)

කාන්තාවගේ හිස කඳෙන් වෙන් කරලා..හලාවත ගින්නෙන් මිය ගිය තිදෙනාගේ සිද්ධියේ අලුත්ම කතාවක් එළියට.(UPDATE)


නීති විරෝධී කළු සල්ලි හිමියන් සම්බන්ධ දැනටමත් රජයට ලැබී ඇති තොරතුරු අනුව රහසිගත පරීක්ෂණ ගණනාවක් ක්‍රියාත්මක වෙමින් පවතී.