ඉදිරි අවුරුදු 3 ගැන ජනාධිපති කළ විශේෂ ප්‍රකාශය..(VIDEO)
sri lanka
Gotabhaya rajapaksha
By Sithumi
මේ වන විට රටේ ආර්ථිකය යම් තාක් දුරට හොඳ වෙමින් පවතින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටිනවා. මේ වන විට සංචාරකයින් රට තුළට පැමිණෙන බවත් වසා තිබුණු සංචාරක හෝටල් මේ වනවිට විවෘත කර ඇති බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශකර සිටියා.
ඒ අනුව ඉදිරි අවුරුදු තුනක 3 ක කාලය තුළ රටේ ආර්ථිකය ගොඩ නැංවීමට තමාට හැකියාව ඇති බව තමා තරයේ විශ්වාස කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී දැඩිව කියා සිටියා.
රටේ පවත්නා ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිදුකල විශේෂ ප්‍රකාශය පහත වීඩියෝවෙන් නරඹන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |