ජනපති ගෝඨාභය හදිසියේම පළ කළ වීඩියෝව (VIDEO)
sri lanka
Gotabhaya rajpaksha
By Sithumi
අද දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ෆේස්බුක් පිටුවේ හදිසියේම වීඩියෝවක් පළ කරනු ලැබුවා.
එම වීඩියෝව පළ කරමින් සටහනක්ද තබා තිබුණා එම සටහන සහ වීඩියෝව පහතින් ,
අපි කථා කළා පුනර්ජනනීය බලශක්තිය ගැන. අපිට තෙල් නැහැ, ගල් අඟුරු නැහැ, ගෑස් නැහැ, නමුත් අපිට තියනවා හිරු එළිය, ජලය, සුළඟ අපිට මේ තුනෙන්ම විදුලිය ජනනය කරන්න පුලුවන්.
ඒකයි අපි සෞභාග්‍යයේ දැක්මේ කියලා තියෙන්නේ, ඒක කරන්න ගියහමත් විශාල විරෝධයක් ගෙනියනවා. මේවා තමයි අපි රටක් හැටියට කරන්න පොරොන්දු වුණේ. මේවා අසීරු දේවල්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |