විපක්ෂ නායකගේ ලිපියට ජනපති දුන් විශේෂ පිළිතුර
By Sithumi
අද දින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අගමැති ධූරය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත විශේෂ ලිපියක් යොමු කරනු ලැබුවා.
එම ලිපියට පිළිතුරු වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විපක්ෂ නායකයා වෙත පිළිතුරු ලිපියක් යොමු කර තිබෙනවා .
එමෙන්ම ඒ සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ෆේස්බුක් පිටුවේ පළ කළ සටහන සහ එම ලිපිය පහතින්,
උපුටාගැනීම.
නව අග්‍රාමාත්‍ය ධුරය සම්බන්ධයෙන් විපක්ෂ නායකතුමා විසින් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත එවූ ලිපියට පිළිතුරු ලෙස ජනාධිපතිතුමා විසින් යවන ලද පිළිතුරු ලිපිය පහතින් දැක්වේ.
