ජනපතිගෙන් හදිසියේම විශේෂ තීරණයක්

sri lanka Gotabhaya rajapaksha
By Sithumi Oct 29, 2021 03:18 PM GMT
Sithumi

Sithumi

Report

එන්නත්කරණය පිළිබඳ ජනතාව තුළ අනවශ්‍ය බිය ගැන්වීම් ඇති කිරීමට උත්සාහ කරන සමාජ මාධ්‍ය ඇතුළු විවිධ සංවිධානගත කණ්ඩායම් පිළිබඳ වහාම සොයා බලන්නැයි ජනාධිපතිවරයා අද (29) පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ. 

ඒ අද (29) පෙරවරුවේ කොවිඩ් මර්දන කමිටුව සමග වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවේදී ය. 

එන්නත්කරණය පිළිබඳ විවිධ කණ්ඩායම් ගෙනයන අසත්‍ය ප්‍රචාර පිළිබඳ පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරුන් විසින් එම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා වෙත කරුණු වාර්තා කර තිබුණි. ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා එලෙස දැනුම්දී ඇත.   


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now