ගෝඨාභයගේ නිවස රජයට පවරා ගනී

Report

ඊයේ (13) දින කතරගම මැණික් ගඟ අසල පිහිටි, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අයිති යැයි පැවසෙන නිවස අධිකරණ නියෝගයක් අනුව වාරිමාර්ග දෙපාර්තමේන්තුව වෙත පැවරී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නඩු පැවරීමකින් පසුව මෙම ගොඩනැගිල්ල මීට පෙර රජයට පවරා ගෙන තිබුණි.

අධිකරණය විසින් කරන ලද මෙම පැවරීම අනුව, මොනරාගල වාරිමාර්ග අධ්‍යක්ෂ අබ්දුල් ජාබාර් මහතා එම ස්ථානය භාරගෙන ඇත.

අබ්දුල් ජාබාර් මහතා සඳහන් කළේ, මෙම ගොඩනැගිල්ල රජයේ නිලධාරීන්ගේ නවාතැන් සඳහා යොදා ගනිමින් රජයට ආදායමක් උපයා ගැනීමට අපේක්ෂා කරන බවයි.

පන්සලකට බෝම්බ ප්‍රහාර දෙකක් - 24ක් මරුට

පන්සලකට බෝම්බ ප්‍රහාර දෙකක් - 24ක් මරුට

පන්සල ඉවත් කරන්න - යාපනයේ තිස්ස විහාරයට විරුද්ධව දැවැන්ත උද්ඝෝෂණයක්

පන්සල ඉවත් කරන්න - යාපනයේ තිස්ස විහාරයට විරුද්ධව දැවැන්ත උද්ඝෝෂණයක්

ගනේමුල්ල සංජීව ඝාතනයට සම්බන්ධ ඉෂාරා සෙව්වන්දි අත්අඩංගුවට

ගනේමුල්ල සංජීව ඝාතනයට සම්බන්ධ ඉෂාරා සෙව්වන්දි අත්අඩංගුවට