ගෝඨාභය රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණයට - යාපනය නඩුවට සාක්ෂි දීමට සුදානම්

Report

2011 වසරේ අතුරුදන් වූ මානව හිමිකම් ක්‍රියාකාරීන් ලලිත් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් සම්බන්ධයෙන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඔවුන්ගේ සමීපතයන් ඉදිරිපත් කළ හබයාස් කෝපුස් නඩුවට අදාළව සාක්ෂි ලබාදීමට තමන් සූදානම් බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (30) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නීතිඥවරුන් මඟින් දැනුම් දෙන ලදී.

"විෂය මාලාවේ විතරක් නෙමෙයි තවත් වෙනස්කම් ගොඩක්" අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ගැන අගමැතිනියගෙන් කරුණු රැසක් එළියට

"විෂය මාලාවේ විතරක් නෙමෙයි තවත් වෙනස්කම් ගොඩක්" අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ගැන අගමැතිනියගෙන් කරුණු රැසක් එළියට

මෙම දැන්වීම සිදුකළේ, එම නඩුව සම්බන්ධයෙන් විභාගයට ගත් අභියාචනා පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නීති නියෝජිත ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා විසිනි.  

වාහනයක් ගන්න අදහසක් තියෙනවනම් අනිවාර්යයෙන්ම මේක කියවන්න - නැත්තම් ඔයාලා අමාරුවේ

වාහනයක් ගන්න අදහසක් තියෙනවනම් අනිවාර්යයෙන්ම මේක කියවන්න - නැත්තම් ඔයාලා අමාරුවේ