අද හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂත් අත් අඩංගුවට ගනීද? FCIDයට කැඳවයි

Report

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (11) දින මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට (FCID) කැඳවා ඇති බවට තොරතුරු වාර්තා වේ.

ඒ අනුව මෙසේ කැඳවා ඇත්තේ ඒ, මිග් යානා මිලදී ගැනීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට බව සඳහන්.

එමෙන්ම එම ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා ද ඊයේ(10) දින පෙරවරුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණ තිබුණා.

එහිදී ඔහු පැය පහකට අධික කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඉන් පිටව ගොස් තිබුණි.

හිටපු ජනපති ආර්යාව වන ශිරන්ති රාජපක්ෂ හදිසි බයිපාස් හෘද සැත්කමකට

හිටපු ජනපති ආර්යාව වන ශිරන්ති රාජපක්ෂ හදිසි බයිපාස් හෘද සැත්කමකට

ආයේ ලයිසන් ගද්දි මේ සෙල්ලන් දාන්න බෑ - රියදුරු බලපත්‍ර ලබාගැනීමට නම් මාස තුනක් මේ විදිහට ක්‍රියා කළ යුතු බව දන්වයි

ආයේ ලයිසන් ගද්දි මේ සෙල්ලන් දාන්න බෑ - රියදුරු බලපත්‍ර ලබාගැනීමට නම් මාස තුනක් මේ විදිහට ක්‍රියා කළ යුතු බව දන්වයි

ලංකාවම එල් නිනෝ කියලා හිතන් හිටියට එහෙම එකක් නෑ.. රටම පුදුම කරමින් දැනුම්දීමක්

ලංකාවම එල් නිනෝ කියලා හිතන් හිටියට එහෙම එකක් නෑ.. රටම පුදුම කරමින් දැනුම්දීමක්