ඇස් අහකට ගන්න හිතෙන් නැති ලස්සනක් - දෙව්ලියක වගේ ලස්සන රශිප්‍රභා.
By Zara
රශිපබා සංදීපනී කියන්නේ ලංකාවේ හැමෝම ආදරය කරන සුරූපී රංගන ශිල්පිනියක්.
ඇස් අහකට අයින් කරන්න බැරි තරම් ඇය ඇත්තටම ලස්සනයි.
ඒ ලස්සන මූණ දිහා බලන් ඉන්න කවුද අකමැති. රශීපබා අලුත් පොටෝ ෂූට් එකක් කරලා තියෙනවා දකින්න ලැබුණා.
ඉතිම් බලන්නකෝ එයාගේ ලස්සන කොහොමද කියලා.



