Google map බලා ගිය තිදෙනෙක් පාලමකින් වැටී ජීවිතක්ෂයට. (VIDEO)

Google India Death
By Wayomi Nov 25, 2024 07:53 AM GMT
Wayomi

Wayomi

Report

ඉන්දියාවේ Bareilly සිට Badaun දිස්ත්‍රික්කයේ Dataganj දක්වා ගූගල් සිතියම් ආධාරයෙන් ධාවනය කළ මෝටර් රථයක් පාලමක සිට අඩි 50ක පහළින් ගලා යන ගංගාවට වැටී එහි ගමන් ගත් තිදෙනා මියගොස් තිබෙනවා.

එලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ, උත්තර් ප්‍රදේශ්හි පදිංචි සහෝදරයන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකුයි.

හානියට පත් මෝටර් රථය ගම්වාසීන් දැක එය ගඟෙන් පිටතට ගැනීමට කටයුතු කර තිබෙනවා.

මාලිමා ජාතික ලැයිස්තු මහාචාර්යවරියක් වැටුප මදි නිසා මන්ත‍්‍රීකම එපා කියයි.?

මාලිමා ජාතික ලැයිස්තු මහාචාර්යවරියක් වැටුප මදි නිසා මන්ත‍්‍රීකම එපා කියයි.?

 

නවතම වාර්තාව මෙන්න. - මෙරට වාහන මිල ගණන් ගැන දැනුම්දීමක්. - ලිස්ට් එක මෙන්න.

නවතම වාර්තාව මෙන්න. - මෙරට වාහන මිල ගණන් ගැන දැනුම්දීමක්. - ලිස්ට් එක මෙන්න.

මෙම වසර මුලදී ගංවතුර නිසා එම පාලමේ ඉදිරිපස කොටස ගඟට කඩා වැටී ඇති බවත්, පාලමේ නවතම තත්ත්වය GPSහි යාවත්කාලීන කර නොමැති බවත්, සඳහන්.

මියගිය අය ගූගල් සිතියම් මත විශ්වාසය තබා ඇති බවයි ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් ප්‍රකාශ කර ඇත්තේ.

තවද, පාලම අසම්පූර්ණව තබා තිබීම සහ පැමිණෙන වාහනවලට අවවාද කිරීම සඳහා එම ප්‍රදේශය වටා බාධකයක් නොතිබීම නිසා ඔවුන් නිලධාරීන්ට ද චෝදනා කර තිබෙන බවටයි වැඩිදුරටත් මාධ්‍ය වාර්තා කරන්නේ.

"මට වාහනයක් හා ඉන්න තැනක් අවශ්‍ය වෙයි." - ඇමතිනී සරෝජා.

"මට වාහනයක් හා ඉන්න තැනක් අවශ්‍ය වෙයි." - ඇමතිනී සරෝජා.

ස්වෙච්ඡා විශ්‍රාම යෝජනා ක්‍රමයක්. - සේවකයන්ට වන්දි ගෙවන්න කැබිනට් අනුමැතිය හිමිවෙයි.

ස්වෙච්ඡා විශ්‍රාම යෝජනා ක්‍රමයක්. - සේවකයන්ට වන්දි ගෙවන්න කැබිනට් අනුමැතිය හිමිවෙයි.


You may like this video


 

ReeCha