විවාහ වන හැමෝටම සතුටුදායක ආරංචියක්..ලක්ෂ ගානක වටිනා දෙයක් නොමිලේ ලැබෙයි..හැබැයි මේ වයස් වල තරුණ තරුණියන්ට පමණයි.

By Aruna Nov 28, 2024 11:53 PM GMT
Report

ඉදිරියේ දී විවාහයට පත් වන සෑම යුවළකටම නව නිවාසයක් ලැබිය යුතු බව නිවාස නියෝජ්‍ය ඇමති ටී බී සරත් මහතා සඳහන් කර සිටිනවා.

නිවාස නොමැතිකම නිසා විවාහ කල් යාමට ඉඩ නොතබන බවත් හෙතෙම අවධාරණය කළේ ය.

හොඳම විවාහයක් සිදුවිය යුත්තේ වයස අවුරුදු 24-30 අතර කාලයේදී බවත් ඒ වයස් පරතරයක් තුළ විවාහයක් සිදුවන විට ඔවුනට නිවසක් ලබාදීම රජයේ වගකීමක් ලෙස සලකන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

අද ලග්න 04කට හදිසි ධන ලාභ ලැබෙන දිනයක්..ලග්න 05කට තියෙන සල්ලි ටිකත් වියදම් වෙයි..හදිසි අනතුරුත් වැඩි දිනයක්.

අද ලග්න 04කට හදිසි ධන ලාභ ලැබෙන දිනයක්..ලග්න 05කට තියෙන සල්ලි ටිකත් වියදම් වෙයි..හදිසි අනතුරුත් වැඩි දිනයක්.


එම තත්ත්වය දක්වා රට සංවර්ධනය කරන්නට බලාපොරොත්තු වන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

රූපවාහිනී නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

You May Like This Video