මෙරට ක්‍රිකට් ලෝලීන්ට අසුබ ආරංචි රැසක් මැද හදිසියේම ඇහෙන සුබ ආරංචිය මෙන්න...

Report

සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංණයේ ආසන සහිත ප්‍රදේශයක් ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩිකා චමරි අතපත්තු වෙනුවෙන් නම් කිරීමට සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායම තීරණය කර තිබෙනවා.

චමරි බේ (Chamari Bay) ලෙස එම කොටස නම් කර තිබෙනවා.

සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායම දන්වා සිටින්නේ ලබන 26 වනදා සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගය සඳහා මෙම නම් කිරීම සිදුවන බවයි.