රත්‍රන් රජකම කරමින් ඉතිහාසගත ඉහළම මිලකට - දවසින් 12,000ක ඉහළට

Report

ශ්‍රී ලංකාවේ රන් මිල පසුගිය මාස කිහිපය තුළ සුළු වශයෙන් උච්චාවචනය වෙමින් පැවති අතර, එය ලෝක වෙළඳපොළේ රන් මිලවල් බලපෑමට ලක්ව ඇත.

අද (27) වනවිට ලෝක රන් මිල ඩොලර් 4,553 දක්වා ඉහළ ‍ගොස් ඇත. ඒ අනුව, මෙරට රත්‍රං මිල අද දි

භූ දේශපාලනික අර්බුද මධ්‍යයේ රත්‍රන් රජ කරයි - රත්‍රන් ඉතිහාසයේ ඉහළම මිලකට

භූ දේශපාලනික අර්බුද මධ්‍යයේ රත්‍රන් රජ කරයි - රත්‍රන් ඉතිහාසයේ ඉහළම මිලකට

ශ්‍රී ලංකාවේ රන් මිල  

රත්‍රන් රජකම කරමින් ඉතිහාසගත ඉහළම මිලකට - දවසින් 12,000ක ඉහළට | Gold Rate Today Updated Prices In Sri Lanka

රන් අවුන්සයක මිල - රුපියල් 1,419,600

කැරට් 24 රන් ග්‍රෑම් 1 (24 Carat gold 1 gram) - රුපියල් 45,650

කැරට් 24 රන් පවුම (ග්‍රෑම් 8) (24 Carat gold 8 grams) - රුපියල් 368,000

කැරට් 22 රන් ග්‍රෑම් 1 (22 Carat gold 1 grams) - රුපියල් 41,800

කැරට් 22 රන් පවුම (ග්‍රෑම් 8) (22 Carat gold 8 grams) - රුපියල් 340,400

කැරට් 21 රන් ග්‍රෑම් 1 (21 Carat gold 1 grams) - රුපියල් 39,900

කැරට් 21 රන් පවුම (ග්‍රෑම් 8) (21 Carat gold 8 grams) - රුපියල් 319,400 



Gallery