වෙළඳපොල තවත් උණුසුම් – රන් මිලට මොකද වෙන්නෙ?

Gold Price in Sri Lanka Today Gold Price Daily Gold Rates Sinhala news gagana news
By Shehan Jun 12, 2025 01:19 AM GMT
Shehan

Shehan

Report

පසුගිය දිනවලට සාපේක්ෂව මෙරට වෙළඳපොළේ රන් මිල ඊයේ(ජුනි 11) සුළු වශයෙන් ඉහළ ගොස් ඇත.

ඒ අනුව, අද රන් අවුන්සයක මිල රුපියල් 999,054 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

ශානක්කියන් හෙළි කරයි – මඩකලපුවේ නව බල ගැටුමක්!

ශානක්කියන් හෙළි කරයි – මඩකලපුවේ නව බල ගැටුමක්!

එය පසුගිය 09 වැනිදා රුපියල් 990,433ක් ලෙස සටහන් වී තිබුණි.

එසේම, අද කැරට් 22 ග්‍රෑම් 8ක මිල රුපියල් 258,500 දක්වා ඉහළ ගොස් ඇත.

මේ අතර, කැරට් 22 රන් ග්‍රෑම් 1ක මිල රුපියල් 32,320 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

කැරට් 24 රන් ග්‍රෑම් 1ක මිල රුපියල් 35,250ක් ලෙස සටහන් වී ඇත.

අපේක්ෂා කරන්නට නොහැකි වැසි – නාය යෑම් අවදානම ඉහළ යයි!

අපේක්ෂා කරන්නට නොහැකි වැසි – නාය යෑම් අවදානම ඉහළ යයි!

ReeCha