ආයෙත් රන් මිලෙහි සීඝ්‍ර පහල බැසීමක්. - අඩු වූ නව මිල ගණන් මෙන්න.
ඊයේ දිනයට සතියට සාපේක්ෂව අද (07) දවසේ රන් මිලෙහි අඩු වීමක් දක්නට ලැබෙනවා.
රන් පවුමක මිල ඊයේ රුපියල් 806,599.00ක් ලෙස සටහන් වූ අතර කැරට් 22 රන් ග්‍රෑම් 8ක මිල රුපියල් 208,750.00 ලෙස සටහන් වුණා.
එමෙන්ම කැරට් 24 ග්‍රෑම් 1 මිල රුපියල් 28,460.00ක් ලෙස වාර්තා වූ අතර කැරට් 21 ග්‍රෑම් 1ක මිල සටහන් වූයේ රුපියල් 24,910.00 ලෙසයි.

ජනපති අනුර උපයනවිට බද්ද සංශෝධනය කරයි. - . අඩු වැටුපක් සහ වැඩි වැටුපක් ලබන අයට ඉන් සහන ලැබෙන්නේ මෙහෙමයි.
මෙම මිල පරාසයන්ට සාපේක්ෂව අද අඩු වූ මිල ගණන් මෙන්න,
🔸 රන් අවුන්ස (Gold Ounce) | Rs. 778,961.00 |
🔸 කැරට් 24 ග්‍රෑම් 1 (24 Carat 1 Gram) | Rs. 27,480.00 |
🔸 කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn ) | Rs. 219,850.00 |
🔸 කැරට් 22 ග්‍රෑම් 1 (22 Carat 1 Gram) | Rs. 25,190.00 |
🔸 කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams ( 1 Pawn ) | Rs.201,550.00 |
🔸 කැරට් 21 ග්‍රෑම් 1 (21 Carat 1 Gram) | Rs.24,050.00 |
🔸 කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) (21 Carat 8Grams ( 1 Pawn ) | Rs.192,400.00 |