රත්තරන් මිලෙහි හදිසි වෙනස් වීමක්
By Gagana
නව කොරෝනා ප්‍රභේදය හේතුවෙන් වසංගත අවදානම ඉහළ යාම නිසා ලෝක වෙළඳපොළේ රන් මිල කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව රන් අවුන්සයක මිල ඊයේ දිනයේදී ඇමරිකානු ඩොලර් විස්සකින් පමණ ඉහළ ගොස් සටහන් වූයේ ඩොලර් 1,804යි ශත 30ක් ලෙසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |