රන් මිල වාර්තාගත ලෙස පහල යයි.. සුබ ආරංචියක්..නව මිල දර්ශකය මෙන්න.

Sri Lanka Business World market Jewelry Gold price
By Aruna Jan 10, 2022 05:20 AM GMT
Aruna

Aruna

Report

ලෝක වෙළෙඳපොළේ රත්‍රන් මිල පහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

මේ අනුව පසුගිය සතියේ රත්‍රන් අවුන්සයක මිල ඩොලර් 20 කින් පමණ ඩොලර් 1,789ක් දක්වා පහළ බැස තිබුණි.

එය මෑත කාලයේදී රත්‍රන් මිලෙහි වාර්තා වූ අඩුම මිල ලෙස සඳහන් වෙයි.

අද ලෝක වෙළෙඳපොළේ රත්‍රන් මිල ඩොලර් 1,810ක් දක්වා ක්‍රමික වැඩිවීමක් සඳහන් වුණි.

මේ අතර ශ්‍රී ලංකා වෙළෙපොළේ රත්‍රන් මිල පසුගිය සතියේ දැක්වුණේ පහත දැක්වෙන ආකාරයට ය.

24 K - රුපියල් 121,500.00


22 K - රුපියල් 111,400.00


21 K - රුපියල් 106,300.00


18 K - රුපියල් 91,200.00


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now