ගුවන් මගීන් දෙදෙනෙකුගේ මුඛයෙන් හමු වූ දේ - පලායාමට උත්සහ කරද්දි අත්අඩංගුවට අරන්..
Sri Lanka
By krishani
ඊයේ (22), රත්තරන් කැබලි මුඛය තුල සඟවාගෙන ඉන්දියාවට යාමට තැත් කළ පුද්ගලයින් දෙදෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කටුනායක ශාඛාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
එහි වටිනාකම ලක්ෂ හතළිහකට අධික වන අතර එය ග්‍රෑම් 200ක පමණ බරින් යුක්ත වේ.
සැකකරුවන් දෙදෙනා මීගමුව සහ අකුරණ ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.