කෑමට වස දමල යැයි ගෝල්ෆේස් උණුසුම් වෙයි..විරෝධතාකරුවන් අවසානයේ ඔහුට කරපු දේ මෙන්න.(VIDEO)
Sri Lanka
Political
Gotabaya Rajapakshe
Picketing
Gold face
Galumuwadora
By Aruna
ඊයේ රාත්‍රී ගාලුමුවදොරට කෑම රෙගෙන පැමිණි පුද්ගලයෙකු නිසා උණුසුම් තත්ත්වයක් හට ගැනුණා.
ඒ ඔහු විසින් ගෙනෙන ලද කෑම සැකසහිත වීම හේතුවෙන්.
මෙහිදී එම පුද්ගලයා පිළිබඳව සැකසිතූ විරෝධතාකරුවන් ඔහුව අල්ලා ගැනීමට උත්සාහ කිරීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇති වුණා.
එම අවස්ථාවේ පොලිසියටද මැදිහත්වීමට සිදු වුණා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |