ආයෙත් ට්‍රම්ප් ලංකාවට බදු ගහන්න සූදානමක්

Report

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (අගෝ. 26) පැවසුවේ ඩිජිටල් සේවා බදු අය කරන රටවලට ඔවුන්ගේ අපනයන සඳහා ‘අමතර තීරුබදු’ පනවන බවයි.

මෙම නීති ඉවත් කල යුතු බවත් නැත්නම් දඩුවම් ලැබෙන බවත් පැවසූ ඔහු බදු පනවමින් ඇමරිකානු තාක්ෂණික ක්ෂේත්‍රයේ සමාගම්වලට පහරදෙන රටවලට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ලෙස නැඟී සිටින බව පවසයි.

පාසල් දරුවන් ගිය වෑන් රථයක් අනතුර - රියදුරා හා දරුවන් දෙදෙනෙක් මරුට - දහතුනක් රෝහලේ

පාසල් දරුවන් ගිය වෑන් රථයක් අනතුර - රියදුරා හා දරුවන් දෙදෙනෙක් මරුට - දහතුනක් රෝහලේ

වැඩිදුරටත් ට්‍රම්ප් පැවසුවේ ඩිජිටල් බදු, ඩිජිටල් සේවා නීති සහ ඩිජිටල් වෙළෙඳපොළ රෙගුලාසි සියල්ලම ඇමරිකානු තාක්ෂණයට හානි කිරීමට හෝ වෙනස් කොට සැලකීමට නිර්මාණය කර ඇති බවයි.

මේ අතර, ඩිජිටල් සේවා බදු අය කරන රටවල් අතරට ශ්‍රී ලංකාවත් අයත් වීම ගැටලුවකට හේතු වේ.

විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු මෙන්න - සිසුන් තේරී ඇති පාඨමාලාව සහ විශ්වවිද්‍යාලය

විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු මෙන්න - සිසුන් තේරී ඇති පාඨමාලාව සහ විශ්වවිද්‍යාලය