නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන අගමැතිනිය යළි සාකච්ඡාවක්

Ministry of Education Harini Amarasuriya Latest Headlines schools Sinhala news
By Ashfa Aug 27, 2025 03:20 AM GMT
Ashfa

Ashfa

Report

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හා විදුහල්පති සහ ගුරු සංගම් සමඟ පවත්වන ලද විශේෂ සාකච්ඡාවක් අධ්‍යාපන අමාත්‍යංශයේ දී පැවැත්වුණු අතර මෙම සාකච්ඡාව නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සදහා සිදුව ඇත.

විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු මෙන්න - සිසුන් තේරී ඇති පාඨමාලාව සහ විශ්වවිද්‍යාලය

විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු මෙන්න - සිසුන් තේරී ඇති පාඨමාලාව සහ විශ්වවිද්‍යාලය

අධ්‍යාපන අමාත්‍යශය, ජාතික අධ්‍යාපන ආයතනය සහ ජාතික අධ්‍යාපන කොමිසම ඇතුළු ආයතන අතර නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව විදුහල්පති සහ ගුරු සංගම් වෙත ඇති ගැටලු සහ නව ප්‍රතිසංස්කරණවල විෂය මොඩියුල සම්බන්ධව දීර්ඝව සාකච්ඡාවක් සිදුව ඇත.

එහිදී ඇය වැඩිදුරටත් පැවසුවේ,

” මේ අධ්‍යාපන ක්‍රමය තුළින් පවතින විෂමතාවය වෙනස් කිරිම අපට තිබෙන ප්‍රධාන අරමුණක්. ඒ අනුව දරුවන් පිරිසක් නොවෙයි සියලූම දරුවන්ට අපේ අධ්‍යාපන ක්‍රමය තුළ පිළිගත හැකි තැනකට එන්න පුලුවන් අධ්‍යාපන ක්‍රමයක් හදන එක අපේ මූලික ම පරමාර්ථයයි. ” යනුවෙන්.

ඇප ගත්ත හැටියේම රනිල්ට හදිසි හෘද සැත්කමක් - ජනතාවට ස්තූති කරන රනිල්

ඇප ගත්ත හැටියේම රනිල්ට හදිසි හෘද සැත්කමක් - ජනතාවට ස්තූති කරන රනිල්

අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් අදහස් ප්‍රකාශ කරමින් කියා සිටින ලදී. ඇය වැඩි දුරටත් පවසා සිටියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිලිබදව දිස්ත්‍රික් මට්ටමින් සියලු ගුරුවරුන් සමඟ සාකච්ඡා කරණ බවත් විදුහල්පති සහ ගුරු සංගම්හි අදහස් හා යෝජනා ඉතාම වැදගත් වන බවයි. ඉදිරියේ දී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව දිස්ත්‍රික් මට්ටමින් සියලු ගුරුවරුන් සමඟ සාකච්ඡා කිරීම වැදගත් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කරන ලදී.

රියදුරු බලපත්‍රය ගැන ගත්තු අලුත්ම තීරණය, මීට පස්සේ ලයිසන් ගන්න ඕනේ මෙහෙම

රියදුරු බලපත්‍රය ගැන ගත්තු අලුත්ම තීරණය, මීට පස්සේ ලයිසන් ගන්න ඕනේ මෙහෙම