ගාළු මුවදොර කසල බෑග් වලට රතු සාටක පලදවයි...සිදුවූ අරුම පුදුම දේ මෙන්න.(PHOTOS)

Colombo Political Mahinda Rajapakshe Gotabaya Rajapakshe Picketing Gold face
By Aruna Apr 15, 2022 04:13 AM GMT
Aruna

Aruna

Report

කොළඹ ගාලුමුවදොර විරෝධතාවේ යෙදෙන විරෝධතාකරුවන් විසින් එවන් විරෝධතා භූමියේ ඉවත දැමිය යුතු කසල සූදානම් කර අමුතු සැරසිල්ලක් සිදු කර තිබෙනවා.

ඒවා කළු පැහැති කවර වල දමා රතු පැහැති සාටක ආකාරයේ පටි පලදවා ගාල්ල මූවදොර එක පෙළට තබා ඇති ආකාරය දකින්නට ලැබේ.

ජනාධිපතිවරයාට ධුරයෙන් වත් වන ලෙස බල කරමින් මෙම විරෝධතාවය අද පැවැත්වෙන්නේ 07 වැනි දිනටයි.

මෙලෙස රතු පැහැති සාටක දැමූ කවර පෙළ ඇතුලත් ඡායාරූප පහතින් දැක්වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGallery