ලෝකයේම අවධානය යොමු වූ ගෝල්ෆේස් අවුරුදු සැමරිල්ල මෙන්න...අමුතුම අත්දැකීමක්.(VIDEO/PHOTOS)
Sri Lanka
Gold face
Awurudu celibate
By Aruna
මේ අවුරුද්ද අන් කවරදාටත් වඩා වෙනස්. ඒ වගේම අලුත්. ඒකට හේතුව කවුරුත් දන්නවා.
මේ වෙද්දි ඉහළින්ම අවුරුදු සමරන තැනක් තමයි ගෝල්ෆේස් පිටිය.
එතන සැමරෙන අවුරුද්ද ගැන තොරතුරු සමාජ මාධ්‍යය ඔස්සේ නිතරම අපේ ඇහැ ගැටෙනවා.
මේත් ඒ විදියට අපිට හමුවුණු ඡායාරූප එකතුවක් පහතින් බලන්න.
වැඩි විස්තර මෙතනින් බලන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |








