මුඛ ආවරණ නිවැරදිව නොපලඳින්නන්ට හෙට සිට වෙන දේ
Corona virus
Sri lanka
covid 19
By Sithumi
මුඛ ආවරණ නිසියාකාරව නොපැලඳ සිටින පුද්ගලයින්ව හෙට (16) දිනයේ සිට අත්අඩංගුවට ගන්නා බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ එලෙස අත්අඩංගුවට ගන්නා පුද්ගලයින්ව අධිකරණයට ඉදිරිපත් කරන බවය.
"මුඛ ආවරණ නිසියාකාරව නොපලඳින අයව හෙට දිනයේ සිට අත්අඩංගුවට ගැනීමටත් අධිකරණයට ඉදිරිපත් කිරීමටත් කටයුතු කරනවා."
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |