මත්කරල් 400ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

Report

එගොඩඋයන පොලීසිය මත්කරල් 400ක් සමග සැකකරුවකු එගොඩඋයන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

එම අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 32ක් වන එගොඩඋයන මෝදර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙම මත්කරල් තොගය සොයාගෙන තිබෙනුයේ එගොඩඋයන පොලිසිය අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට අනුව සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදීයි .

තවද මූලික පොලිස් පරීක්ෂණවලදී අදාළ සැකකරු කලක පටන් මෙම ජාවාරම සිදු කරගෙන ගොස් ඇති බව අනාවරණය වී තිබේ.

එමෙන්ම පොලීසිය සඳහන් කළේ මෙම සැකකරුට විරුද්ධව මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් නඩු කිහිපයක් පවතින බවයි.      

බිහිසුණු අනතුරකින් කුඩා දරුවෙක් ජීවිතක්ෂයට

බිහිසුණු අනතුරකින් කුඩා දරුවෙක් ජීවිතක්ෂයට

කරන කියන ව්‍යාපාරවලින් ජය ගන්න අද දවසේ මේ ලග්නවල අතමිට සරුවෙයි, ධනය බලය කීර්තිය පැතිරෙයි

කරන කියන ව්‍යාපාරවලින් ජය ගන්න අද දවසේ මේ ලග්නවල අතමිට සරුවෙයි, ධනය බලය කීර්තිය පැතිරෙයි