සුදු පාට ගිහිඇඳුමින් ඥානසාර හිමි අධිකරණයට - මෙන්න විස්තරේ

Report

කොළඹ මහාධිකරණයට සිරදඬුවම් නියම වූ බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් රැගෙන විත් ඇත.

නමුත් ඥානසාර හිමියන් ගිහිඇඳුමින් සැරසී අධිකරණයට පැමිණීම විශේෂත්වයක් බව වාර්තා වේ.

කොළඹ මහාධිකරණය විසින් නිකුත් කර තිබෙන වරෙන්තුවකට අදාළව ඉදිරිපත් කිරීම සඳහායි බන්ධනාගාර නිලධාරින් විසින් ඥානසාර හිමියන් අධිකරණයට රැගෙන වී තිබුණි.

සුදු පාට ගිහිඇඳුමින් ඥානසාර හිමි අධිකරණයට - මෙන්න විස්තරේ | Gnanasara Thero Appears In Civilian Clothes