කොවිඩ් 4 වෙනි මට්ටම දක්වා පැමිණ අවසන්. මේ මොහොතේ දැඩි සංචරණ සීමා පනවන්න - GMOA ජනපතිට කියයි
Sri lanka
covid 19
GMOA
By Sithumi
කොවිඩ් ව්‍යාප්තිය පාලනය සඳහා සමාජය තුළ පුද්ගල සංසරණය 80%ත් 90%ත් අතර ප්‍රමාණයකින් අඩුකරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටී.
ඔවුන් පවසන්නේ ඊට අදාළ පියවර කොවිඩ් කාර්ය සාධක බළකාය සහ සෞඛ්‍ය අමාත්‍යංශය හැකි ඉක්මනින් ක්‍රියාත්මක කළ යුතු බවය. එන්නත්කරණ ක්‍රියාවලිය ද විද්‍යාත්මක ක්‍රමවේදයකින් බැහැරව සිදුවන බවට නිවේදනයක් නිකුත්කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිකුත්කළ නිවේදනය මෙසේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |

