බොරතෙල් මිල සීග්‍රයෙන් ඉහළට
සතියේ ආරම්භය වන විට ලෝක වෙළෙඳපළේ බොරතෙල් බැරලයක මිල ඉහළ ගොස් ඇත.
ඒ අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වුණේ අමෙරිකානු ඩොලර් 63යි සත 63ක් ලෙස සදහන් වේ.
එමෙන්ම ඩබ්ලිව්.ටි.අයි.බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 59යි සත 75ක් ලෙස සඳහන් වේ.