බොරතෙල් මිල සීග්‍රයෙන් ඉහළට

Report

සතියේ ආරම්භය වන විට ලෝක වෙ‍ළෙඳපළේ බොරතෙල් බැරලයක මිල ඉහළ ගොස් ඇත.

ඒ අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වුණේ අමෙරිකානු ඩොලර් 63යි සත 63ක් ලෙස සදහන් වේ.

එමෙන්ම ඩබ්ලිව්.ටි.අයි.බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 59යි සත 75ක් ලෙස සඳහන් වේ.

වාහන පදින අයට සුභ ආරංචියක් ආයේ බයවෙන්න දෙයක් නෑ

වාහන පදින අයට සුභ ආරංචියක් ආයේ බයවෙන්න දෙයක් නෑ

රථ වාහන ලීසිං සදහා මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්

රථ වාහන ලීසිං සදහා මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්