උතුම් පොහොය දා අක්ෂි දන්සලක්..එක් වෛද්‍යවරයෙක්ගේ අදහා ගත නොහැකි වැඩක්

Report

පොසොන් පොහෝ දින වෙනුවෙන් 300 දෙනෙකුට පමණ ඇස් ලබාදීමේ අක්ෂි දන්සැලක් පැවැත්වුණා. ඒ අනුව අක්ෂි ආබාධ සහිත 300 දෙනෙකු වෙනුවෙන් අද (10) අලුයම 05 සිට කුලියාපිටිය ශික්ෂණ රෝහලේ දී පැවැත්වුණේ විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍ය කසුන් ගුණවර්ධන මහතාගේ අදහසකට අනුවයි.

වැඩ තහනමක් ගැන ලිපියක්වත් නැහැ – රවී කුමුදේශ් කියයි!

වැඩ තහනමක් ගැන ලිපියක්වත් නැහැ – රවී කුමුදේශ් කියයි!

මෙම අක්ෂි දන්සැල විශේෂ වන්නේ එක් විශේෂඥ වෛද්‍යවරයෙකු තනි ව එතරම් විශාල ප්‍රමාණයකගේ ඇස් පාදා දී, ඇසේ සුද ඉවත්කර කාච දැමීමේ ශල්‍යකර්ම සිදු කිරීම හේතුවෙන්.

මෙම උතුම් කර්තව්‍යයට කනිෂ්ඨ කාර්ය මණ්ඩලය හෙද කාර්ය මණ්ඩලය ඇතුළු රෝහල්කාර මණ්ඩලයේ සියලුම දෙනාගෙන් සහයෝගයේ ඔහුට ලැබුණි.

පෙර සායන වලට කැඳවා පරීක්ෂා කිරීමෙන් අනතුරුව තෝරාගත්  රෝගීන්ට මේ ආකාරයෙන් ප්‍රතිකාර කිරීම සිදුකෙරිණි.

ඔබ ගම්පහෙද? – හෙට පැය 10ක් ජලය නැහැ!

ඔබ ගම්පහෙද? – හෙට පැය 10ක් ජලය නැහැ!