බදියුදීන්ගේ බිරිඳ පොලිසියට

Hatton investigation borella rishad badurdeen dayagama
By Sewvandhi Jul 22, 2021 01:05 PM GMT
Sewvandhi

Sewvandhi

Report

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේ සේවය කරමින් සිටියදී මියගිය 16 හැවිරිදි දැරියගේ මරණය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවලට අදාළ ව පොලිස් කණ්ඩායමක් මන්ත්‍රීවරයාගේ නිවසට ගොස් තිබේ.

ඒ අනුව බදියුදීන් මන්ත්‍රීවරයාගේ බිරිඳගෙන් බොරැල්ල පොලීසිය මේවන විට ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටින බව අප වාර්තාකරු පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now



ReeCha