තම දියණියට බරපතළ ලිංගික අපයෝජන සිදු කළ පියෙකු සෙවීමට මහජන සහය පතයි - මොහු දැක තිබේ නම් වහාම අමතන්න..! (PHOTOS)
තම දියණියට බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකර ප්‍රදේශයෙන් පළාගොස් සිටින සැකකාර පියෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය අපේක්ෂා කරනවා.
එනම් මෙසේ අපයෝජනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 09යි මාස 02ක බාලවයස්කාර දියණියකි.
මාවතගම පොලීසියට ලැබී ඇති පැමිණිල්ලක් මත සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකය.
පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ සැකකරු සම්බන්ධයෙන් තොරතුරක් දන්නේ නම් පහත සඳහන් දුරකථන අංක ඔස්සේ පොලීසියට දැනුම්දෙන ලෙසයි.
සැකකරුගේ ඡායාරූපය සහ ඔහුගේ විස්තර පහතින් දැක්වෙයි....
