අ.පො.ස. සා/පෙළ විභාගය පිළිබඳව විභාග කොමසාරිස් ජනරාල්වරයාගෙන් විශේෂ නිවේදනයක්..
2021 අ.පො.ස සා/පෙළ ප්‍රවේශ පත්‍ර දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් ලබා ගැනීමට පහසුකම් සලසා ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
විභාග කොමසාරිස් ජනරාල් L.M.D ධර්මසේන මහතා දන්වා සිටින්නේ තවමත් ප්‍රවේශ පත්‍රය ලබා ගැනීමට නොහැකි වූ අපේක්ෂකයින්ට, NIC අංකය හෝ විභාග අංකය ඇතුළත් කිරීමෙන් ප්‍රවේශ පත්‍රයේ පිටපතක් ලබා ගැනීම සඳහා WWW.DOENETS.LK හරහා විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිසෙන ලෙසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |