නවතම අති විශේෂ ගැසට් පත
By Sewvandhi
ආර්ථික ප්‍රතිපත්ති හා සැළසුම් ක්‍රියාත්මක කිරීමේ නව අමාත්‍යාංශයක් ඇතුලත් කරමින් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.
ඒ, ඊට අදාළ විෂය පථයන් මෙන්ම මුදල් අමාත්‍යාංශය, නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය සහ වෙරළ සංරක්ෂණ හා පහත්බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශවලට අදාළ විෂය පථයන්ද එම ගැසට් පත්‍රයට ඇතුළත්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |

