"මැරෙන එක මොකක්ද කියලා අපිට දැනෙනවා නම් ඇති.." - ජනප්‍රිය නළු චන්න පෙරේරාගෙන් දික්කසාද වූ ගයත්‍රී මුහුණු පොතට එකතු කල දුක්බර සටහන (PHOTOS)

FACEBOOK ACTRESS GOSSIP GAYATHR DIAS CHANNA PERERA
By Sewvandhi Nov 25, 2021 11:21 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ගයත්‍රී ඩයස් කියන්නේ අමුතුවෙන් හඳුන්වා දෙන්න අවශ්‍ය නැති චරිතයක්. ලොකු පොඩි කවුරුත් නම කියූ සැණින් රූපය දුටු සැණින් ඒ කවුද මොනවාද කරන්නේ කියලා දන්නවා. ඇය චන්නගෙන් දික්කසාද වී දරුවන් එක්ක විදෙස් ගත වුණා. දරුවන්ට බෙහෙවින් ආදරේ කරන ආදරණිය මවක් වූ ඈ මුහුණු පොතට සටහනක් එකතු කර තිබුනා.

එය පහතින්..

"ලෝකයේ සැප හෝ දුක හෝ නැත; එහි ඇත්තේ එක් දෙයක් තවත් දෙයක් සමඟ සැසඳීම පමණි, ඊට වඩා දෙයක් නැත. ගැඹුරුම ශෝකය අත්විඳින තැනැත්තාට උත්තරීතර සතුට අත්විඳිය හැකිය. මැරෙන එක මොකක්ද කියලා අපිට දැනෙනවා නම් ඇති, ජීවිතේ රසවින්දනය අගය කරන්න.එසේ නම්, ජීවත් වන්න, සතුටු වන්න, හදවත කියන දේ අහන්න..."

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery