පළමු විවහා වලට සමු දුන් ගයාන් සහ චතුරිකා පුංචි ආරාධනා දොනිත් සමඟ විවාහ සංවත්සරය සැමරූ හැටි (PHOTOS)
චතුරිකා පීරිස් කියන්නේ අපේ රටේ ඉන්න ඉතාම සුන්දර වගේම දක්ෂ රංගන ශිල්පිනියක්. ටෙලි නාට්‍ය වල වගේම චිත්‍රපටි වලත් විවිධ චරිත හරහා ඇය අපේ රටේ විශාල ප්‍රේක්ෂකයන් පිරිසක් ආකර්ෂනය කර ගැනීමට සමත් වුනා. රංගන ක්ෂේත්‍රයට පැමිනිලා වසර ගණනාවක් ගත වී තිබුනත් ඇගේ ජනප්‍රියත්වයේ නම් තවම කිසිම අඩුවක් නෑ.
1980 වසරේ ජනවාරි මස 02න දින උපත ලබපු චතුරිකාට මේ වෙනකොට වයස අවුරුදු 41ක් පමන වෙනවා. චතුරිකා මුලින්ම විවාහ වෙලා හිටියේ ලංකාවේ දක්ෂ රංගන ශිල්පියෙක් වන රොෂාන් පිලපිටිය සමගයි. 2005 වසරේ විවාහ වුන ඔවුන් 2012 වසරේදී දික්කසාද වෙනවා. ඉන්පසුව ඇය විවාහ වෙන්නේ දක්ෂ රංගන ශිල්පියෙක් වන ගයාන් සමගයි. දැන් ගයාන්ට සහ චතුරිකාට සුරතල් දියණියක් සිටිනවා ඇය තමයි ආරාධනා.ආරාධනා ගැන නම් නොදන්නා කෙනෙක් නැති තරම්.
අම්මා තාත්තට වඩා දැන් එය තමයි ජනප්‍රියම. අම්මා වගේම දොනිත් හරිම ලස්සනයි. එයාගේ හුරතලේ එක්ක ගයාන් චතුරිකා දෙදෙනාම ඉතාමත් සුන්දර ආදරණිය ජිවිතයක් ගත කරනවා. ගායන සහ චතුරිකා පසුගිය දිනක ඔවුන්ගේ විවාහ සංවත්සරය ඒ චුටී දෝනි අරාධනා එක්ක සමරන්න මේ යුවල අමතක කලේ නෑ. ඉතින් මේ දෙන්නගේ ආදරණිය විවහා සංවත්සරය චතුරිකාගේ ආදරණිය සැමියා ගයන් වික්‍රමතිලකත් අපුරු සටහනක් තබා තිබුනේ මේ අයුරින් ”රැලකින් තනිවී වන මැද සරනා කැකුළු තුරුණු යාමේ ඇතෙකුට ඇත්දළ යුවලක් වාගේ මට ඔබගේ ප්‍රේමේ.
හැපී ඇනිවසරි මගේ මැණික”කියලයි ඉතින් ගයන් කියන්නෙත් දක්ෂ රංගන ශිල්පියෙක් ඔයාලට මතක ඇති ගයාන් වික්‍රමතිලකගේ මුලින්ම ජනප්‍රිය වුන නාට්‍යක් දැක ගන්න පුලුවන් වුනේ ස්වර්ණවාහිනී නාලිකාවෙන්. එතන ඉඳල ගයාන් තමන්ගේ ගමන් මඟ හෙමි හෙමින් ගොඩනගාගන්න පටන් ගත්ත. ඒ විතරක් නෙවෙයි ඒ අතරවාරේ මතක හිටින චරිත කීපයක් කරන්නත් ගයාන් සමත්වුණා.
ඉතින් ගයනුත් පළමු විවාහයෙන් වෙන් වී සිටින්නේ කොහොම නමුත් දැන් මේ දෙදෙනාම ඉතා සුන්දර ජිවිතයක් ගත කරනවා ඒ වගේම ඉතා අදරනියව ගත කරනවා. ඉතින් ඒ ආදරය සදාකල් එලෙසම රැදේවා කියා අප ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සුබම සුබ විවාහ සංවත්සරයක් වේවා කියාත් නිදුක් නිරෝගිව හැමදාම සතුටින් ආදරයෙන් ඉන්න ලැබේවා කියාත් ගයාන් චතුරිකා යුවලට අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |