මැති ඇමතිවරුන් සිටි වේදිකාවට ගොඩවූ හිමිනමක් ආණ්ඩුවට දැඩිව බැණ වදී…(VIDEO)

By Sewvandhi Nov 29, 2021 12:43 AM GMT
Sewvandhi

Sewvandhi

Report

අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පාර්ලිමේන්තු පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුන රණවක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මාතර හක්මණ ප‍්‍රදේහයේ පැවති උත්සවයක වේදිකාවට ගොඩ වූ භික්ෂූන් වහන්සේ නමක් ආණ්ඩුවට දැඩි ලෙස දෝෂාරෝපණය එල්ල කළේය.

හක්මන ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති පූජ්‍ය ගැටමානේ ධම්මාලංකාර හිමියෝ එසේ චෝදනා එල්ල කළහ. අද හැටනම දක්ෂිණ හැට ලක්ෂයක් ඉන්නේ වේදනාවෙන් බවද පැවසූ උන්වහන්සේ මේ ආණ්ඩුව රටට කළ වැඩේ කුමක්දැයි ප්‍රශ්න කළහ.

රටට ආදරයක් ඇත්තේ නම් වසර දහයකට රට හමුදාවට භාර දෙන ලෙස ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින බවද උන්වහන්සේ එහිදී කියා සිටියහ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW