ගෑස් මිල දැනෙන්න බහී!
By Shehan
ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම මාර්තු මාසය සඳහා ගෑස් මිල සංශෝධනයක් අද(06) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡාවක් පැවැත්වීමෙන් අනතුරුව නව ගෑස් මිල ගණන් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරයි.
ලෝක වෙළඳපොලේ මේවනවිට ගෑස් මිල සැලකිය යුතු ලෙස පහල ගොස් ඇති අතර ශීත සෘතුව අවසන් වී ගෑස් ඉල්ලුම පහල යාමද ඊට ප‍්‍රධාන ලෙස බලපා ඇත.
