ගෑස් මිල ගැනත් තීරණයක්. - ආපු අලුත් සභාපතිවරයා මෙන්න.

Litro Gas Price Laugfs Gas Price
By Wayomi Oct 01, 2024 06:47 AM GMT
Wayomi

Wayomi

Report

ලිට්‍රෝ ගෑස් සමාගමේ සහ ලිට්‍රෝ ගෑස් ටර්මිනල් ලංකා සමාගමේ සභාපති ලෙස චන්න ගුණවර්ධනව පත් කර තිබෙනවා.

එමෙන්ම මෙම මස 05 වන දින ලිට්‍රෝ ගෑස් මිල අඩු කිරීමට නියමිතයි.

පළමු වරට ජනපති අනුර දැනෙන ගානකින් ඉන්ධන මිල පහල දමයි. - රටම බලන් හිටපු නව ඉන්ධන මිල ගණන් මෙන්න.

පළමු වරට ජනපති අනුර දැනෙන ගානකින් ඉන්ධන මිල පහල දමයි. - රටම බලන් හිටපු නව ඉන්ධන මිල ගණන් මෙන්න.


කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් නව රජය නියෝජනය කරන නව අමාත්‍ය මණ්ඩලයේ ප්‍රකාශකවරයා වශයෙන් අමාත්‍ය විජිත හේරත් කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේදී කියා සිටියේ, ගෑස් මිල අඩු කිරීම ගැන ඉදිර්යේදී සලකා බලා තීරණයක් ගන්නා බවයි.

ජනාධිපති අනුරගේ ආණ්ඩුවේ පළමු අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීම ඇරඹෙයි. - (VIDEO)

ජනාධිපති අනුරගේ ආණ්ඩුවේ පළමු අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීම ඇරඹෙයි. - (VIDEO)

දඬුවම සැරයි. - මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද සියල්ල අහෝසියි.- අහෝසි කළ සියල්ල මෙන්න.

දඬුවම සැරයි. - මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද සියල්ල අහෝසියි.- අහෝසි කළ සියල්ල මෙන්න.