ගෑස් මිල ඉහළ ට ? - ඇමතිගෙන් ඉඟියක් (VIDEO)

LITHRO PARLIAMENT GAS PRICE LASANTHA ALAGIZAVANNA LAUGHT
By Sewvandhi Oct 06, 2021 01:05 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ඉදිරියේදී අනිවාර්යයෙන්ම ගෑස් මිල වැඩිකිරීමට සිදුවෙන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා අද (06) පාර්ලිමේන්තුවේදී පැවසීය.

එහිදී රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, ලෝක වෙළෙඳපොලේ ගෑස් මිල ඉහළයෑම හේතුවෙන් මෙරට තුළ මිල පාලනය කිරීමට හැකියාවක් නොමැති බවය.

"මේක අපිට පාලනය කරන්න පුළුවන්කමක් නෑ. ඒ අනුව ඉදිරියේදී මිල වැඩිකිරීමක් අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ලෝක වෙළෙඳපොලේ මිල ඉහළයෑම නිසා."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha