මෙම මසට අදාල ගෑස් මිල සංශෝධනය ගැන දැනුම්දීමක්..

Litro Gas
By Aruna Oct 04, 2024 04:36 AM GMT
Aruna

Aruna

Report

ඔක්තෝබර් මාසය සඳහා ගෘහස්ත ගෑස් මිල සංශෝධනය නොකරන බව ලාෆ්ස් සමාගම පවසනවා. 

ලාෆ්ස් සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා ඒ බව දැනුම්දී තිබේ.

පහළ ගිය තෙල් මිල ගණන් යළි එකවරම ඉහළ නගී..තවත් ඉහළ යා හැකි බව දන්වයි.

පහළ ගිය තෙල් මිල ගණන් යළි එකවරම ඉහළ නගී..තවත් ඉහළ යා හැකි බව දන්වයි.

මේ අතර සැප්තැම්බර් මාසයට අදාළව ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොවන සිදු වූයේ ද නැහැ.

කෙසේවෙතත්, අවසන් වරට ගෑස් මිල සංශෝධනයක් සිදුකෙරුණේ ජුලි මස 2 වනදායි.

ඒ අනුව මේ වනවිට කිලෝග්‍රෑම් 12යි දශම 5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල සඳහන් වන්නේ රුපියල් 3,690ක් ලෙසයි.

රුපියල් 25000 ගන්න ජනපතිගෙන් නව කිව්.ආර්.කේතයක්..වැඩේ වෙන්නෙ මෙහෙමයි.

රුපියල් 25000 ගන්න ජනපතිගෙන් නව කිව්.ආර්.කේතයක්..වැඩේ වෙන්නෙ මෙහෙමයි.


කිලෝග්‍රෑම් 5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,482ක් ලෙස සඳහන් වන අතර, කිලෝග්‍රෑම් 2යි දශම 3 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 694ක් ලෙස සඳහන් වනවා.