රටේ ගෑස් හිඟය අවසන් වන දිනය ගැන ලිට්‍රෝ සමාගමෙන් අනාවැකියක්.!!

Sri Lanka Litro Gas
By Aruna Jul 26, 2022 02:01 AM GMT
Aruna

Aruna

Report

මෙම මාසය අවසන් වන විට ගෑස් පෝලිම් අවසන් කිරීමට හැකිවනු ඇති බව ලිට්‍රෝ සමාගම පවසනවා.

එහි සභාපති මුදිත පීරිස් පැවසුවේ, ගෘහස්ථ ගෑස් සිලින්ඩර් ලක්ෂය බැගින් දෛනිකව ඉකුත් දින කිහිපය පුරා වෙළඳ පොලට නිකුත් කළ බවයි.

ගෑස් මෙට්ට්‍රික් ටොන් 3700 බැඟින් රැගෙන ආ නෞකා දෙකක් මේ වන විට මුහුදු සීමාවේ පවතින බවද ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now