ගෘහස්ථ ගෑස් වෙළදපොලට නිකුත් කිරීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

By Sithumi Dec 04, 2021 12:01 PM GMT
Sithumi

Sithumi

Report

හෙට (5) සිට කොන්දේසි 3ක් මත ගෑස් සිලින්ඩර වෙළඳපොළට නිකුත් කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය කැමැත්ත පළ කර තිබේ.

1)පෙර ආනයනය කරන ලද සිලින්ඩර රඳවා තැබිය යුතුය.

2) ගෑස් ගඳ සුවඳ සම්බන්ධ රසායන ද්‍රව්‍ය සිලින්ඩරවල අනිවාර්ය වේ.

3) සෑම සිලින්ඩර 1/100ක්ම පරීක්ෂා කළ යුතුය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery