රට පුරා ගෑස් සම්බන්ධයෙන් අද සිට කරන්න යන දේ මෙන්න...

Sri Lanka Gas Litro gas Lp Gas Lasantha alagiyawanna
By Aruna Dec 05, 2021 12:43 AM GMT
Report

ප්‍රධාන කොන්දේසි තුනක් යටතේ අද දිනයේ සිට ගෑස් වෙළඳ පොලට නිකුත් කිරීමට රජය තීරණය කර තිබේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සිටි බව දැනුම් දෙමින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙසේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery