ගංඟා මෑණිගේ සහ හොරකපුවෙකුගේ හෙලුව රටට පෙන්නන වීඩියෝවක් ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්.(VIDEO)

Sri Lanka
By Aruna Jan 06, 2023 02:13 AM GMT
Aruna

Aruna

Report

වික්‍රමආරච්චි කියන හොර කපුවාගේ හෙලුව රටට පෙන්නන වීඩියෝ දැම්මෙ මම යැයි කඩවත ගැස්ට්‍රයිටිස් වෙද මහතා විසින් විශේෂ හෙළිදරව්වක් සිදුකර තිබෙනවා.

ඔහු විසින් මෙම විශේෂ හෙළිදරව්ව සිදු කළේ යූටියබ් නාලිකාවක පැවති වැඩසටහනකට එක් වෙමිනුයි.

වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, ගංගා මෑණි කියන ගෑනිගෙත් හෙලුව ලඟදිම රටට පෙන්නන බවයි.

"දේවාල කරන කුපාඩි යන්ට මේ රටේ ගෑනු අහුවෙන එක නතර කරන්න ඕන.

මිනිස්සු දෙයියො බුදුන් අදහන එක ප්‍රශ්නයක් නෑ මේ වගේ කුපාඩි න්ගෙ පස්සේ යන්න එපා. හොර කපුවන්ගේ රෙදි ගලවන එක මම නතර කරල නෑ තව ටිකක් ඉස්සරහට එන්න තියනවා.

වික්‍රමාරච්චිගේ වීඩියෝ එළියට නොදා ඉන්න හිටියේ.

ඌ වටේ ඉන්න ගොන් යක්කු තමයි පොලිසියට යන්න කියලා මේවා එළියට ඇද ගත්තේ යනුවෙන් කඩවත ගැස්ට්‍රයිටිස් වෙද මහතා විසින් අවධාරණය කළා.

මේ පිළිබඳ වැඩි විස්තර දැනගන්න පහත වීඩියෝව නරඹන්න.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now