ගණේමුල්ල සංජීව ඝාතනයේ සැකකරුවන් රිමාන්ඩ්

By R.rishma Mar 07, 2025 07:21 AM GMT
Report

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් 09 දෙනා ලබන 21 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අදාළ නඩුව අද

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අදාළ නඩුව අද

මෙම සැකකරුවන් skype තාක්ෂණය ඔස්සේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය හමුවට අද (07) ඉදිරිපත් කරනු ලැබීය.